10% OFF
Elsa 2 – එල්සා 2
රු351.00
එල්සා නම් වූ සිංහධේනුව සම්බන්ධයෙන් ලෝපතල ජෝයි ඇඩම්සන් නම් ලේඛිකාව විසින් රචිත Born Free( නිදැල්ලේ ඉපදී) කතා ත්රිත්වයේ දෙවෙනි කතාව නිදැල්ලේ වාසය-Living Free වේ එම කතාවෙන් වනගත දිවියට පිවිස ඊට හුරුවීමත් එල්සාට සිංහයෙකු හමුවීම සහ පැටවුන් තිදෙනෙකු ඇති දැඩි කිරීමත් විස්තර කෙරේ.
එල්සා 3 සදා නිදැල්ලේ Forever Free කතාවෙන් ඉන් ඔබ්බට සිදුවූ දෙය විස්තර කෙරේ.







Reviews
There are no reviews yet.