Keheli.lk

10% OFF

Ekama Parana Kathawak – එකම පරණ කතාවක්

රු1,620.00

මෙම නවකතාවේ බලය ගැබ් වනුයේ විඥාන වාදයටත්. භාවාතිශය වාදයටත් එරෙහිව දක්වන ලද තියුණු ප්‍රතිරෝධයෙහිය. කන්‍යාවන් ගැනත් සඳමඬල ගැනත් වෙනත් රොමැන්තිකවාදී විකාර ගැනත් ආහ්ලාදයෙන් ගැඹුරු ලෙස හුස්ම ඇඳ ගැනීමත්, ඒ ගැන සිහින මැවීමත් සෑම දෙනාටම එපා වී තිබූ හෙයින්ද මෙම නවකතාවෙන් අලුත් සුළං රැල්ලක් ඇදී ආ බව සමාජයට හැඟී ගිය හෙයින්ද මෙම නවකතාව කියවනු ලැබිණි. මෙම නවකතාවේ බලය ගැබ් වනුයේ එහි යථාර්ථවාදයෙහිමය. නව ප්‍රකාශනයක් පාඨක ප්‍රජාවේ සවන් වැකිණ. පාඨක ප්‍රජාව ගෞරවයෙන් යුතුව මේ නව අනාගතවක්තෘවරයා දෙස බැලුහ… කතුවර ගන්වරෝව්… ඉහළට නංවා ඉස්මතු කරන ලද්දේ ඔහුගේ කුසලතාව විසින් නොව එනම් සිතුවම චිත්‍රණය කිරීමට ඔහු දැක්වූ සමත්කම විසින් නොව. චින්තා, අදහස් හා ප්‍රවණතා විසිනි…

Reviews

There are no reviews yet.

Be the first to review “Ekama Parana Kathawak – එකම පරණ කතාවක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat