10% OFF
Ejwe samiwarayage maranaya – එජ්වේ සාමිවරයාගේ මරණය
රු1,377.00
අගතා ක්රිස්ටි ලොව පතලව ඇත්තේ රහස් පරීක්ෂක නවකතාවේ රැජින ලෙසයි. මෙය ඇගේ L0RD EDGWARE DIES කෘතියේ සිංහල
පරිවර්තනයයි.
ධනවත් දේශපාලඥයෙක් වූ එජ්වෙ සාමිවරයා අබිරහස් ලෙස ඝාතනය වෙයි. එම ඝාතනයට ඔහුගේ බිරිඳව හසු කිරීමට ලෙස කූට උපක්රමයක් සැලසුම් කළේ කවුරුද? මිනීමරුවා එක් මිනීමැරුමකින් සැහීමකට පත් වේද? සුප්රසිද්ධ රහස් පරීක්ෂක හර්කියුල් පොරයිට් මෙම අබිරහස කෙසේ විසඳයිද?
“තවත් මාස කිහිපයකට පස්සේ මම සියැටල්වල උත්සවයකට සහභාගි වෙන්න තිබුණා. එතනදී මම දැක්කේ කාවද දන්නවා ද? මගේ මේ මිත්රයා ම තමයි. මේ වතාවේ බොරු රැවුලකුත් දමාගෙන.!
“දෙයියනේ පොරයිට් මහත්මයා! මට පේන්නේ ඔබ හරිම පාරේ වැටිලා ඉන්නවා කියලයි. ඇඳුම් හිස්වැසුම, අත්වැසුම්, කොණ්ඩය, හැමදේම…”









Reviews
There are no reviews yet.