Keheli.lk

10% OFF

Ahala Suwanda – ඇහැල සුවඳ

රු1,161.00

“සමහර මිනිස්සු කෙනෙකුට ආදරේ කරනවා. දෙතුන්වරක් විවාහ වෙනවා. ලෝකයා ඒ දිහා වැරදියට බැලුවට ඒ හැම දේකම සාධාරණයක් තියෙනවා.”
-අසලියා

එකක් කියන්නම් සපුහින්න වලව්ව කවදාවත් සතුන්තලාට ලියලා දෙන්ට බෑ. ස්ටීවන්සන් කවදා හරි ලංකාවට ඇවිත් මේ වලව්ව හෝටලයක්
කරාවි”
– ගජබා

“ඔයා ලංකාවට ආවට පස්සෙ සාරදා ගොඩක් වෙනස් වෙලා. එයා හිතන්නෙ තවමත් මං ඔයාට ආදරෙයි කියලා.
-රශ්මික

“ජීව්ගේ සමහර දේවල් තියෙනවා හරියට ගලේ කොටපු අකුරු වගේ. මගේ එක උපන් දිනේකට අපි බෙල්ලන්විල පන්සලට ගියා මතකද,
සකුන්තලා “දේපල ගැන කතාකරන්නෙ මං තවම මරණයට ළංවෙලා නෑ, මම තවත් අවුරුදු විස්සක් විසිපහක්වත් ජීවත්වෙනවා.’
-සපුහින්න මැණිකේ

“දවල් වෙන්න දවල් වෙන්න චණ්ඩ වෙන ඉර ඔයා වගේමයි කියන්න මට බෑ, ඇත්තමයි සකුන්තලා ඔයා උදේට පායන ඉර වගේ මුදුයි ලස්සනයි.
-ජෝර්ජ් ස්ටීවන්සන්

‘සෑම සැන්දෑවකම මල් උයනේ පඳුරු අතර මම සක්මන් කරමින් සිටිනවා.ඔබට එහි පැමිණෙන්නට හැකිනම්…

-අලුත්ගම දුක්ගන්නා උන්නාන්සේ

Reviews

There are no reviews yet.

Be the first to review “Ahala Suwanda – ඇහැල සුවඳ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat