View cart “Rathu Kamisa Saha Venath Katha – රතු කමිස සහ වෙනත් කතා” has been added to your cart.
10% OFF
Donawak osse-දෝනාවක් ඔස්සේ
රු675.00 රු607.50
ඊළඟ සතිය අවසන් වන විට ගැහැනු තුන් දෙනෙක්, මුඩි හා සම්බන්ධ කාරණා හේතු කොට, ඉවත දැමු උණුසුම් බෝතල් හා වෙනත් බෝතල් ද රැගෙන මුණිදාස සොයා පැමිණියහ. එක් කාන්තාවක් බෝතලයක් තුළට ගිය කිරල පොරොප්පයක් එළියට ඇද ගැනීම සඳහා ඔහු සොයා ආවාය. ටෝර්නාඩෝ කුණාටුවතින් මෙන් බැරෝඩා වත්තේ පමණක් නොව, සපුමල් පෙදෙසේ ද, රුක්මල් පෙදෙසේ ද, අවට ගම් හතක හැම ගෙදරක, බෝතල් මූඩි, ලාම්පු කර, ටින්, පියන් ආදී කොයි දේත්, උපාංග දුර්වල වීමෙන්, කඩතොලු වීමෙන් හෝ අක්රීය වීමෙන් පසෙකට කර තැබූ බොහෝ බඩු භාණ්ඩ සමඟ නැවත පණ උපද්දා ගනු පිණිස, මුණි දාසගේ ස්පර්ශයකින්, තට්ටුවකින් සුළු පිළියමකින් සුවපත්වීමේ අදහසින් හෝ ගැළපෙන හොඳ කොටසකට මාරු වීමේ අභිප්රායෙන් හෝ පැමිණ. ඒ උදෙසාම ඉදිව තිබූ කුඩා ටකරන් පලය යට. පරණ ලැලි කිහිපයක් යොදා සාදා ගත් රාක්ක මත තැන්පත් වන්නට විය.
Categories: New Arrivals, අලුත්ම පොත්, කෙටිකතා
Author: Keerthi WelisaragePublisher: Sarasavi Publishers









Reviews
There are no reviews yet.