20% OFF
Dona Kamalawathi-දෝන කමලාවතී
රු720.00
දෝන කමලාවතී! ගුවන් විදුලිය ගැන බයිබලයක්!
1977 ගුවන් විදුලි කොමිසන් වාර්තාවෙන්..
”මේ පරිච්ඡේදය අවසන් කරමින් විශේෂ කරුණක් ගැන සඳහන් කරනු කැමැත්තෙමි. එනම් ස්ටුවර්ට් වේවල් මහතා විසින් ‘ගුවන් විදුලි කලාව’ පිළිබඳව ලියා ඇති පොත බයිබලයක් නොවූවත් එය දේව වාක්‍යයකි. ගුවන් විදුලි සංස්ථාවේ සේවයේ නියුතු හැම නිලධාරියකුම එය කියවා තේරුම් ගෙන ජීර්ණය කර ගත යුතුය. ගුවන් විදුලි නිලධාරීන්ට කාර්යක්ෂම ගුවන් විදුලි ශිල්පීන් වීමට වේවල් මහතාගේ පොත උපකාරී වන්නාක් මෙන්ම සංස්ථාවේ හැම නිලධාරියකු විසින්ම කියවිය යුතු තවත් පොතකි ගුණදාස ලියනගේ මහතා විසින් ලියන ලද ‛දෝන කමලාවතී’ නමැති නව කතාව. මෙම නව කතාව කියවීමෙන් සංස්ථාවේ නිලධාරීන්ට හරිමග යාමටත් අපකීර්තියේ පත්ලට නොවැටී සිටීමටත් මග පෑදෙනු ඇත.








Reviews
There are no reviews yet.