10% OFF
Dominika Rathu Oththukari-ඩොමිනිකා රතු ඔත්තුකාරී
රු1,755.00
නව රුසියාවේ ඔත්තුකාරිය ඩොමිනිකා ඉගෝරොෆ් වටහා ගත්තේ තවමත් තමා අවට පැතිර ඇත්තේ පැරණි සෝවියට් රුදු වනාන්තරයම බවය.
සී අයි ඒ ඔත්තුකරු නතානියෙල් නෑෂ් රුසියාවේ රහස්‍ය තොරතුරු ලබාගත්තේ එරට දේශද්‍රෝහී වැලිමීයකු වෙතිනි.එම වැලිමීයාගේ සැබෑ අනන්‍යතාව කුමක්ද? ඩොමිනිකාට පැවරෙන මෙහෙයුම නෑෂ්වෙත සමීපව වැලිමීයාගේ අනන්‍යතාව හෙළි කර ගැනීමයි.එය මරාන්තික ක්‍රීඩාවකි. එවැනි ක්‍රීඩාවක් මධ්‍යයේ එකිනෙකා හා පෙමින් බැඳීමද මාරාන්තිකය. නර්නා නදී තෙර බළකොටුවක නටබුන් මැද රුසියානු ස්නයිපර් සෙබළිය ලුඩ්මිලා සැඟව සිටියාය. ඇගේ ඉලක්කය නතානියෙල් නෑෂ්ද? ඩොමිනිකා ඉගෝරොෆ් ද? නැතිනම් ඔවුනට මැදි වූ දයාබර මහලු ඔත්තුකරු, දේශද්‍රෝහී වැලිමීයා ද?










Reviews
There are no reviews yet.