20% OFF
Diye gilunu minisage abirahasa-දියේ ගිලුණු මිනිසාගේ අබිරහස
රු360.00
ජැක්, එම්ලි හා ස්කොට් තිදෙනා දූපත කෙළවර තිබූ වැලිපරයකට වී සිටින්නේ එයින් ඔබ්බෙහි තිබූ මුහුදේ පිහිනීමට නොහැකි තරම් තියුණු උල් ගල්පර සහිත නිසාය. මෙවර නිවාඩුව ගෙවී යාමට ආසන්නව තිබුණත් ඔවුනට විසඳීම පිණිස අබිරහසක් නොලැබීම හේතුවෙන් එමිලි සිටියේ කනස්සල්ලෙනි. ඇගේ සුරතල් බල්ලා ඩ්‍රිෆ්ට් මුහුදේ පාවෙන යම් කිසිවක් දැක ඔවුනගේ අවධානය එයට යොමු කරයි. වෝල්රස් මාළුවෙකු ලෙස ඔවුන් සැක කළ දෙය දියේ ගිලෙන්නට යන මිනිසෙකු බවට හැරේ. බොහෝ අසීරුවෙන් ගොඩ ගත් මිනිසා රෝහල් ගත කර පියව් සිහිය ලැබුවද, හිස තදින් හැපීම නිසා ඔහුගේ මතක ශක්තිය අහිමි වේ. ඔහු කවුද හා ඇඳුම් පැලදුම් පිටින්ම ඔහු මුහුදට තල්ලු කරේ කවුරුන්ද කියා සෙවීම ළමුන් තිදෙනා මුහුණ දුන් බැරෑරුම් ගැටලුවක් බවට හැරේ.









Reviews
There are no reviews yet.