15% OFF
Divi maga soya – දිවි මග සොයා
රු1,530.00
මවගේ මරණින් පසු “මෙහේ උඹට ඉඩ නෑ. පලයන් ගිහින් රස්සාවක් හොයා ගනින්” කී සීයා කුඩා ගෝර්කි විවිධ රැකියාවලට යොමු කොට මුදල් ලබා ගත්තේය. ගෝර්කි (මහෙකාර සේවාවල යෙදෙමින් ස්වකීය දිවිමග ඇරඹුවේය. දුකින් හා කඳුළින් පිරි ගෝර්කිගේ ඒ නව යෞවනයේ කතාන්දරය මේ පොතේ පිටු අතර ලියැවී ඇත.










Reviews
There are no reviews yet.