Diliktha neethiya-දිලික්ත නීතිය
රු675.00
නීති විද්‍යාලයේ අවසන් වර්ෂයේ අධ්‍යාපනය හදාරන තේජා පුර්ණිමා ගුණසේකර මෙනෙවිය විසින් රචින ‘දිලික්ත නීතිය’ නම් මෙම කෘතිය දිලික්ත නීතියේ මූලධර්ම සහ ඒවායේ ප්‍රායෝගික භාවිතය සමඟ තුලනාත්මක ව විස්තර කර ඇත.
මෙවැනි උසස් ගණයේ කෘතීන් එළිදැක්වීමට නීති ශිෂ්‍යාවක ලෙස ගුණසේකර මෙනෙවිය පෙන්නුම් කොට ඇති කැපවීමත්, ඒ සඳහා අවශ්‍ය කාලය සොයා ගැනීමත් ඉතා ප්‍රශංසනීය යි. එය අප අගය කළ යුතු ය.
ශ්‍රී ලංකා නීති විද්‍යාලයයේ මෙන් ම විශ්ව විද්‍යාල වල නීති පීඨවල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන තුළ නීති පාඨමාලා හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවනට ද තේරුම් ගත හැකි පරිදි දිලික්ත නීතියේ නෛනික කරුණු සරල බසින් ඉදිරිපත් කර ඇත.
අවසාන වශයෙන් තේජා පූර්ණිමා ගුණසේකර මෙනෙවිය විසින් රචින ‘දිලික්ත නීතිය’ නමැති මෙම කෘතිය සිංහල මාධ්‍යයෙන් දිලික්ත නීතිය නම් විෂයට විභාගයේ දී පෙනී සිටින දෙවන වසර සිසුන්ට මෙම ග්‍රන්ථය සුදුසු බව මගේ අදහස යි.








Reviews
There are no reviews yet.