Dewana Kumari – දෙවන කුමාරී
රු855.00
අසාර් එක්ක බිස්කට් ෆ්ක්ටරියට ගියා තමයි. මොකක්ද ඒතෙ ඇති වැරැද්ද…?~
-අශ්විනි මිගස්තැන්න කුමාරිහාමි
අපට අවනම්බු කරලා ගෙදරින් ගිය එකී ගේට්ටුවෙන් මෙහාට අඩිය කියලා තිබ්බොත් වෙඩි තියලා දානවා කියලා කවුරු කවුරුත් දැනගත්තොත් හොඳයි…
අභීත මීගස්තැන්න
” මට ඕන ව්‍යාපාරික ලෝකෙ තරුවක් වෙන්න මිසක් වැඩකට නැති කසාදෙක එල්ලිලා දරු මල්ලො හදාගෙන ඔහේ ජීවත් වෙන්න නෙමෙයි..
” අපි උඩරට කුලවත් මිනිස්සු. අපේ පරම්පරාවට අගෞරවයක් කරන්න එපා චූටි කුමාරි. ”
ලීනා තිස්මල්පොල කුමාරිහාමි
අම්මගේ ජීවිත කතාව ලියලා. මේවා අපේ පවුලට අවනම්බුවක් නේද? එක එහෙම නෙමෙයි ද චූටි කුමාරි? *
~ ස්වේතා
“ඇහුනද ලීනා? ඔච්චර කල්පනා කරන්න දෙයක් නෑ. මං කියන්න හැදුවේ… මං ලීනට නැමතියි. මං කියන්නේ… මං ඔයාව මැරි කරන්න කැමතියි…
රිචාඩ්
වර්ෂා මංගල්, මේ මොහොතෙ තමයි වැහි පටන් ගත්තෙ. හැම කෙනෙක්ම වැහි කාලය පටන් ගත්ත එක ගැන සතුටු වෙනවා…
-රාසව්









Reviews
There are no reviews yet.