20% OFF
Destroy me-ඩිස්ට්රෝයි මී
රු536.00
එයා බාදුරා මලක්…
එක ස්පර්ශයකින් පවා මිනිහෙක් මරන්න
පුලුවන් විසකුරු කෙල්ලෙක්…
ඒ හින්දම හැමෝටම එයාව එපා වුණා.
ඒත් ඒ හින්දම මට එයාව ඕන වුණා.
මට එයාව ඕන…
මගේ හතුරන්ට විරුද්ධව ආයුධයක් විදිහට
පාවිච්චි කරන්න…
මට එයාව ඕන…
මිනිස්සුන්ට වධ දීලා මරන්න…
මට එයාව ඕන…
එයාත් මං වගේ හින්දා…
මට එයාව ඕන..
මං එයාට ආදරේ හින්දා…







Reviews
There are no reviews yet.