Depala nithiye nawa prawanatha-දේපළ නීතියේ නව ප්‍රවනතා
රු720.00
නීතිඥ කපිල ගාමිණි ජයසිංහ සිංහල භාෂාවෙන් රචනා කරන ලද 51 වන නීති ග්‍රන්ථය වන දේපළ නීතියේ නව ප්‍රවණතා” තුළින් අවධානයට ලක් කරන්නේ දේපළ නීතියට අදාළ සියලු අණපනත් ඇසුරින් සහ 2023 පෙබරවාරි මස දක්වා යාවත්කාලීන කරන ලද විනිශ්චිත නඩු හින්දු 180 ක් ඇසුරින් මේ මාතෘකාවට අදාළ වන ප්‍රායෝගික ගැටලු වලට පිළිතුරු සැපයෙන අන්දමේ ප්‍රශ්නෝත්තර ආකෘතියකිනි. (Question & Answer pattern) මෙය පරිච්ඡේද 63ක් පුරා විහිදෙයි.
එසේම 2022 අංක 33 දරන සුළු හිමිකම් අධිකරණ කාර්ය පරිපාටිය පනත සහ 2022 අංක 11 දරණ ඉඩම් සංවර්ධන සංශෝධන පනත මගින් දේපළ නීතියට ඇති වූ බලපෑම ද මුල් පරිච්ඡේද දෙක තුළ විග්‍රහ කර ඇත.
මේ නිසා මෙම ග්‍රන්ථය නීති වෘත්තිකයන්ට, නීති සිසුන්ට, නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සාමාන්‍ය පාඨකයන්ටද එකසේ ප්‍රයෝජනවත් වනු ඇත. සිවිල් අධිකරණ වල නඩු කටයුතු සඳහා පෙනී සිටින ජේෂ්ඨ නීතිඥවරයෙකු සහ JMC (ජයසේකර කළමනා කරණ මධ්‍යස්ථානයේ) BIMT Campus ව්‍යාපාර නීතිය පිළිබඳ කථිකාචාර්යවරයෙකු ලෙස ද කටයුතු කරයි.
Out of stock







Reviews
There are no reviews yet.