Weight | 0.56 kg |
---|
20% OFF
Denna depaththe arathi madde-දෙන්නා දෙපැත්තේ ආරති මැද්දේ
රු1,320.00
කෙල්ලෙක්, කොල්ලෙකුට ආදරේ කරන්නෙ මොකටද ?
කොල්ලගෙ සල්ලිවලටද ?
කොල්ලගෙ “මොළකාර” කමටද ?
නැත්තං කොල්ලෙකුගෙ නාහෙට නාහන ගතියටද? එත් නැත්තං “ඩීසන්ට් කමටද ?”
මේ එකක්වත් නොවෙයිනං කොල්ලෙක්ගෙ මාර කොලිටීස්වලටද ?
කෙල්ලෙක් මේවයින් දෙක තුනකටම කැමතිනං ඒ කියන්නෙ කොල්ලො දෙන්නෙකුටම ආදරේ කරන්න එයාට පුළුවන් කියන එකද ?
දැන් ඉතින් වටපිට බලන්නත් එපා…ළඟ ඉන්න කෙනාගෙ මූණ දිහා බලන්නත් එපා.
තොල විකාගෙන තනියෙන් හිනාවෙන්නත් එපා.
සමහරවිට ඒකට උත්තරේ මේ කතාවෙන් දැනගන්න පුළුවන් වේවි…. ඉස්සෙල්ල කිව්ව ගතිගුණ තියෙන කොල්ලො දෙන්නෙක් එකම කෙල්ලෙකුට ආදරේ කරනවනං ඒත් කියන්න තියෙන්නෙ ඒකමයි.
Reviews
There are no reviews yet.