Keheli.lk

20% OFF

Dewolaka iranama – දෙවොලක ඉරණම

රු1,184.00

“අමතක කරන්න අප අතර තිබෙන සටන.අමතක කරන්න මගේ මේ බිෂොප් නිල ඇඳුම.හැසිරෙන්න සහෝදරයෙකු මෙන්.සැබ්නි,මා සම්පූර්ණ විශ්වාසය තබන එකම මනුෂ්‍යයා ලෙස”
-තියඩෝර්

“කිසිවක්ම අප වෙන්කරන්නෙ නෑ..ඒත්.. සියල්ල අප වෙන්කර තබනවා.අප එකම මග නොගියත් දෙවියන් අපට ආදරය දක්වයි නම් අප දෙදෙනා එකම තොටුපොළකදී හමුවේවි තියඩෝර්”
-සැබ්නි

“උතුර දෙස බලන්න සැබ්නි.එය අපට මග පෙන්වාවි.අප මේ මහ පොළව මත් ගොඩනැඟූ දේ.දෙව්ලොවදීත් අප හා රැඳේවි…දෙවොල විනාශ නොවෙයි…එය සදාතනිකයි”
-අයිසිස්

“මට සියල්ල ඉගෙන ගන්න අවශ්‍යයි.ඔබේ ගුණාංග හිමිකරගන්නට අයිසිස් හා මුළු ප්‍රජාවම සතු ගුණාංග හිමි කරගන්‍ට අවශ්‍යයි මට!”
-ක්‍රේස්ටෝස්

ඊජිප්තුවේ ආස්වාන් හි පිහිටි, අද ද දහස් ගණනක් බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍රවන ‘ෆිලේ’ දෙවොලේ කතාවයි.”දෙවොලක ඉරණම”

Reviews

There are no reviews yet.

Be the first to review “Dewolaka iranama – දෙවොලක ඉරණම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat