Dehadaka satana – දෙහදක සටන
රු1,040.00
කැරොලයින් ෆෙයි එම ඍතු ලන්ඩන් සැණකෙළියේ වඩාත් ආකර්ෂණයෙන් යුතු තරුණිය වූවාය. මාකි වුල්කන් සහ ආර්යාවගේ දහහත් හැවිරිදි දියණිය වූ ඇය කුප්‍රකට සර් මොන්ටේගු රෙවර්ස්ට් විසින් ලන්ඩන් සිට සෙවන් ඕක්ස් වෙත අස්රිය ධාවනයකට පොළඹවා ගන්නේ උපක්‍රමශීලීවය. ඔහු අතරමඟ ගම්බද නවාතැන්පොළක් අසල රිය නවත්වන්නේ ඇක්සලයේ කැඩී යාමක් ගැන කියමිනි. මෙය නවාතැන්පොළේ ඇය සමඟ රාත්‍රිය නවාතැන් ගැනීම සදහා සර් මොන්ටේගු විසින් කළ කූට සැලැසුමක් බව දැනගැනීමෙන් ආර්යා කැරොලයින් භීතියට පත්වේ.නවාතැන්පොළෙන් පැන යන ආර්යා කැරොලයින්ට බ්‍රෙකොන් සාමිවරයා මුණගැසෙන්නේ අහම්බයෙනි. අනතුරුව රහස් සැඟවුනු ට්‍රෙකොන් මාලිගයට උපායෙන් ඇතුලුවන ඇය එහි දරුණු බිය ජනක රහස් රාශියක් තිබෙන බව දැනගනියි. එහිදී භයානක මිනීමැරුමකට ට්‍රෙකොන් සාමිවරයා සම්බන්ධ කිරීම සඳහා වූ කුමන්ත්‍රණය ව්‍යර්ථ කරන ඇයට අත් දැකීමට සිදු වන්නේ ප්‍රමෝදය සහ හද කකියවන අපකීර්තියයි. අවසානයේ ඇය පරිපූර්ණ ප්‍රීතිමත් බව අත්කර ගත්තේ කෙසේද යන්න මේ සරාගී මෙන්ම භීතිය ඇතිකරවනසුලු සාහසික ප්‍රේම වෘතාන්තයේ සටහන්ව ඇත.







Reviews
There are no reviews yet.