15% OFF
Dayamand sahodarayo-pransa vikramaya-ඩයමන්ඩ් සහෝදරයෝ -ප්‍රංශ වික්‍රමය
රු722.50
ලෝකයේ වඩාත්ම දෝෂ සහිත රහස් පරීක්ෂකයාගේ බාල සොහොයුරා ලෙස ගත කරන ජීවිතය ඉතාමත් දුෂ්කරය. එමෙන්ම මෙම පොතෙහි ඇතුළත් වන වික්‍රමාන්විතයන් දෙක නික්ව පූර්ණ පරීක්ෂාවට ලක්කරනු ලබයි. ඔවුන් සම්බන්ධ වන්නේ කුමනාකාරයේ අබිරහස් සමගද? ඝාතනයක්! සොරකම් ! මත්ද්‍රව්‍ය ජාවාරමක් ! ඩයමන්ඩ් සහෝදරයන් ඔවුගේ කාඩ්පත් නිවැරදිව මෙහෙය වන තාක් කල් ඔවුන් ආරක්ෂිතය.
Out of stock










Reviews
There are no reviews yet.