Keheli.lk

10% OFF

Darukamata hadagaththa paulak-දරුකමට හදාගත්ත පවුලක්

රු315.00

මාව දැන් බලා කියාගන්නෙ ජුලියට් සහ ලූෂන්. කලින් මං හිටියේ ‘ළමා නිවාසෙ’. දැන් මට පවුලක් තියෙනවා. ළමා නිවාසෙ අධ්‍යක්ෂතුමිය ‘ලබෘ’ කිව්වෙ එහෙමයි.
අද එක…
හෙට තව…
මට ඒක හොඳට පුරුදුයි. වෙනසකට තියෙන්නේ, මෙතැන මට හොඳයි. පළවෙනි වතාවට තමයි මටම කියලා තනි කාමරයක් ලැබුණෙ.පුංචියි. ඒත් ඒක මගේම කාමරේ.

Reviews

There are no reviews yet.

Be the first to review “Darukamata hadagaththa paulak-දරුකමට හදාගත්ත පවුලක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat