15% OFF
Dadayakkarayakuge satahan – දඩයක්කාරයකුගේ සටහන්
රු1,530.00
̋නෑ,” කියා ඔහු පිළිතුරු දුන්නේය. ”මේක නොසැලකිලිමත්කමේ භයානක ප්රතිවිපාකයක්. මට යාළුවෙක් හිටියා, හොඳ හාදයා. නමුත් පොඩ්ඩක් වත් දඩයමට බර කෙනෙක් නෙවෙයි. හොඳයි, එක දවසක් ඔහු මට මෙහෙම කිව්වා: ‘මගේ ආදරණීය මිත්‍රයා, මාව දඩයමේ එක්ක පලයංකො. ඕක කරන්නෙ කොහොමද කියල දැනගන්න මට හරි ආසයි.’ ඇත්තම කියනවා නං සගයෙක් ඉල්ලන දෙයක් ප්‍රතික්ෂේප කරන්න මම කැමති නෑ. මම ඔහුට තුවක්කුවක් අරං දීලා දඩයමේ එක්ක ගියා. හොඳයි, අපි සාමාන්‍ය විදියට දඩයමක් දෙකක් කරලා ටිකක් විවේක ගන්න හිතුවා. මම ගහක් යට වාඩි වුණා. නමුත් ඔහු විවේක නොගෙන තමන් අතේ තිබ්බ තුවක්කුවත් එක්ක සෙල්ලං කරන්න පටං ගත්තා, ඒ අස්සෙ මගේ දිහාවටත් තුවක්කුව මෑනුවා, මම ඔහුට කිව්වා තුවක්කුව පැත්තකින් තියපං කියලා, නමුත් පුරුද්දක් නැතිකම නිසා මිනිහ මගේ වචන ගණං ගත්තෙ නෑ. තුවක්කුව පත්තු වුණා…”







Reviews
There are no reviews yet.