Keheli.lk

15% OFF

Cheri Cherie Sweetheart – චෙරි චෙරී ස්වීට්හාට්

රු680.00

මම හිටියෙ නිර්වාණය ලබන්න

ඔන්න මෙන්න කියලා

ඒ වගේ සැහැල්ලුවක්

ඒ වගේ තෘප්තියක්

ඒ වගේ සතුටක්

මට මීට කලින් දැනිලා තිබුණෙ නෑ.

ඒ මොහොතින් ඊළඟ මොහොත වෙනස් වුණේ ඉතා සියුම් විදිහට

මාව දෝරෙ ගලනවා

මම සැනසෙනවා

මම පාවෙනවා

මට දැනෙනවා මා තුළින් මාව උතුරනවා

Reviews

There are no reviews yet.

Be the first to review “Cheri Cherie Sweetheart – චෙරි චෙරී ස්වීට්හාට්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat