Keheli.lk

15% OFF

Chathura Kathikathwayak Aethikara Genime Shilpa Krama චතුර කථිකත්වයක් ඇතිකර ගැනීමේ ශිල්ප ක්‍රම

රු765.00

I
පිරිසක් ඇමතීමේදී ඇතිවන අපහසුතා මග හරවා ගැනීම, නිවැරදි තීරණ ගැනීම. නිවැරදි දත්ත සම්ප්‍රේෂණය වැනි බොහෝ කරුණු ඩේල් කානගී විසින් රචිත මෙම කෘතියෙන් පැහැදිලි කර දෙයි.
අවසන් වශයෙන් ඔබට සිත් ගන්නාසුළු චතුර කථිකත්වයක් හිමි කර ගැනීමට ඉවහල් වන විශේෂ කාරණා මෙම අගනා ග්‍රන්ථයෙහි අන්තර්ගතය.
ලෝකයේ විශාල වශයෙන් අලෙවි වන ඩේල් කානගීගේ කෘතින් අතර  මෙම කෘතිය ප්‍රධාන තැනක් ගනියි.

Reviews

There are no reviews yet.

Be the first to review “Chathura Kathikathwayak Aethikara Genime Shilpa Krama චතුර කථිකත්වයක් ඇතිකර ගැනීමේ ශිල්ප ක්‍රම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat