Keheli.lk

15% OFF

Siyak Kadurali Pasukara – සියක් කඳුරැලි පසුකර

රු680.00

කොලනියේ කෙළවර රිසවේෂන් බිම්කඩකි. තැන තැන පස් ගොඩැලි පිහිටි එබිමට පිවිසෙන්නන්ට කිසිවකු කැමති නැත. මන්ද යත්, වසරේ කිසියම් කලෙකදී එය සොහොන් බිමකැයි කවුරුත් හඳුනන හෙයිනි. ඒ සොහොන් බිම නිදා සිටින්නේ නම් ගම් නොදන්නා නාඳුනන යොවුනන් පිරිසකි. වසරේ වැඩි කලක් තුළ අමතක කර දමන මෙම ගොඩැල්ලේ පැවසෙන කතාව ලොමු දැහැ ගැන්වෙන නමුදු, සුපතළය.
කුමාර ජයලත් ගුණරත්න තරුණ කවියා සපුමල් නැමැති රචනය අවසන් කරන්නේ, සරු සාර නිසග කවි මහිම මොනවට කියාපාන මෙහි අපූරු පැදියෙනි.
* සපුගස් පේලියකි
සඳැස් කවියක එලි වැටක් වන් ඕවිට මායිමේ පෙළට සිටගත්….   කවුරුත් වැඩිමනත කතා බස් නොකරන”

Reviews

There are no reviews yet.

Be the first to review “Siyak Kadurali Pasukara – සියක් කඳුරැලි පසුකර”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat