Keheli.lk

15% OFF

Charon – චැරෝන්

රු1,258.00

මේ.මොහොත වනවිට ඈත අන්තර් තාරකා අඩවිය (intersteller space) යයි හඳුන්වන තාරකාවන්ගේ තිඹිරි ගෙදර වන විශාල කැටි වලාකුළු වලින් පිරුණ දූවිලි නිහාරිකා (nebulae) වලාකුළු අතරේ යම් ආලෝකයක් පැතිරී යන බව ගැලෙක්සි 99 කණ්ඩායම නිරීක්ෂණය කරමින් සිටියෝ ය.එය වර්ණවත් ආලෝකයකි.පෘථිවී හිරුගේ සූර්යය ලප (sun spots) බොහෝ සෙයින් පිහිටා ඇති දිශාවේ කේන්ද්‍ර වෙමින් සූර්යය ගිනි සිළු(sun flares) සූර්යයා සිට කිලෝ මීටර 450000 කට වැඩි දුරකට විහිදී යන අතර ඒ මඟ ඇති නිහාරිකා නම් යෝධ දූවිලි වලාකුළු ඇති පෙදෙසෙහි එම වලාකර්‍ම ඉහළින් මතු වී ඇති මෙම වර්ණ ආලෝකය අපගේ පෘථිව් කක්ෂ ගෝලයේ මතුවෙන ඌෂාලෝක (aurora) නම් ආලෝක සංසිද්ධියට සමාන වූ ආලෝකයක් විය. එය නිරික්ෂණය කරන්නට හිරුට ආසන්න බුධගේ කක්ෂයකට ගිය එම ෂටල යානය හිටි හැටියේ අතුරුදහන් විය. එයට සිදුවූ අනතුර ගැන සොයන්නට වෙහෙසුණු විද්‍යාඥයෙකුට හමුවුණු අපූරු තොරතුරු ගොන්නක් හා ලින්ඩා නම් දිව්‍ය චක්ෂුතතාවයක් ඇති clairvoyance විශේෂිත කාන්තාවක් ඇසුරු කරගෙන මෙම කතාව පෙළගස්වා ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Charon – චැරෝන්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat