20% OFF
CHARITHAYA SAHA PAURSHAYA චරිතය සහ පෞරුෂය
රු360.00
පුද්ගල චරිතය හා පෞරුෂය ගොඩනැංවීමේ දී පුද්ගලයෙකු සතු ශක්තිය හා ඵලදායීතාවය ඉමහත් වැදගත්කමක් උසුලයි. යහපත් චරිතය යනු යහපත් ගුණාංගයන්ගේ එකතුවකි. විශ්වසනීයත්වය, ගුණගරුක බව, කරුණාවන්තභාවය ආදී ගුණාංග යහපත් චරිතයක මූලික ලක්ෂණයන ය. එවැනි චරිත ලක්ෂණයන්ගේ සංවිධිත භාවයත්, සංවර් ධනයත් මත පුද්ගලයකුගේ යහපත් පෞරුෂය ගොඩනැගේ.
සාර්ථක ජීවිතයක් ගත කිරීමට බලාපොරොත්තු වන කවරකු උවද තම පෞද්ගලික චරිතය හා පෞරුෂය ගොඩනගා ගැනීමට උත්සාහ දැරිය යුතුය. රටක ජාතියක පෞරුෂය තීරණය වන්නේ ජනතාවගේ පෞද්ගලික පෞරුෂයේ ප්රමාණාත්මක භාවය මතය. එබැවින්, සියල්ලට පළමුව අපගේ පෞද්ගලික චරිතයත්, පෞරුෂයත් ගොඩනගා ගැනීම කෙරෙහි සුවිශේෂී අවධානයක් යොමු කළ යුතුය. ඒ සඳහා මනා පිටිවහලක් මේ කෘතියෙන් සැපයේ.








Reviews
There are no reviews yet.