Keheli.lk

20% OFF

Bothale Buthaya Athulu Vismitha Katha-බෝතලේ භූතයා ඇතුළු විස්මිත කතා

රු232.00

සාහිත්‍ය ලෝකයේ කලින් කලට විවිධ සංවාද පැන නගී. විවිධ ප්‍රවණතාවන් මතු වේ.එබඳු ප්‍රවණතාවන් අනුව යමින් සාහිත්‍ය ධරයෝ නිර්මාණ බිහි කරති. මෑත කාලයේ එලෙස සාහිත්‍ය කරළිය මත පැන නැගි සංවාදයක් වූයේ මායාවී යථාර්ථවාදය (Magic Realism) යි. අභව්‍ය සිදුවීම් හෙවත් සැබෑ ලෝකයේ සිදු වෙතැයි අපේක්ෂා කළ නොහැකි සිද්ධීන් සම්මිශ්‍රණය කොට ගොඩනගන ලද කතාන්දර මගින් මිනිසුන්ගේ හැසිරීම, චිත්ත ස්වභාවය, අනපේක්ෂිත අවස්ථාවලදී ඒවාට මුහුණ දෙන ආකාරය හා ලෞකික ආශාවන්ගේ ප්‍රතිවිපාක මෙන්ම විවිධ මනෝභාවයන් පිළිබඳ යථාර්ථවාදී දෘෂ්ටි කෝණයකින් කරුණු ගෙන හැර දැක්වීම එමගින් අදහස් වේ. මෙහි ඇතුළත් සියලු කතා එම රීතිය ඔස්සේ යමින් ලෝ පතළ විශ්ව සාහිත්‍ය ධරයන් විසින් රචනා කළ ඒවාය.

Reviews

There are no reviews yet.

Be the first to review “Bothale Buthaya Athulu Vismitha Katha-බෝතලේ භූතයා ඇතුළු විස්මිත කතා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat