10% OFF
Binduge karanama – බිංදුගේ කරණම
රු342.00
අවුරුදු දහයක දොළහක ළමයකු පිහිට පතා අත පෑ විට, ඒ අසරණකම දඩමීමා කර ගෙන ශ්‍රමය සූරා ගැනීමට මාන බැලීම අද සමාජයේ වැඩිහිටියන්ගෙත් බහුතරයකගේ සිරිතයි.
එබඳු ඉරණමකට මුහුණ පෑ ළමයකු ආත්ම විස්වාසය හා ස්ව සක්තිය මත, පීඩනයට එරෙහිව ගෙන ගිය අරගලය ගැන ‘බිංදුගෙ කරණම’ තුළින් විමසා බැලේ.
‘බිංදුගෙ කරණම ළමුන්ගේ පමණක් නොව වැඩිහිටි පාඨකයිනගේ වුව ද රසවින්දනයට හා ළමුන් පිළිබඳ ඔවුනගේ අනුකම්පා සහගත අවධානය යොමු කරවීමට සමත් වනු ඇති බවට ජයකොඩි සෙනෙවිරත්න විස්වාසය පළ කරයි.










Reviews
There are no reviews yet.