Keheli.lk

10% OFF

Bihisunu Charikawa-බිහිසුණු චාරිකාව

රු450.00

ඔවුන් ඉන්දියානු වන පෙත තුළට පිය තැබූයේ සති තුනක චාරිකාවකට ය. එහෙත් කිසිවෙකුත් නොපැතූ ලෙස ගමන කෙළවර වූයේ එ මෙන් කිහිප ගුණයක කාල සීමාවකට පසු ය. වනචාරි ගෝත්‍රිකයන්ගෙන් ද බිහිසුණු ගිරි ශිඛරවල සැඟව තිබුණු අතොරක් නැති මර විපත් වලින් ද මුසල්මානු මං පහරන්නන්ගෙන් ද මිදී අන්තයේ සැනසුම් සුසුමක් හෙළද්දී ගම් වැසියන් හා හිතවතුන් හිත හදාගෙන තුබුණේ ඔවුන් මළවුන්ගේ ලොවට මගියේ යැයි කල්පනා කරමිනි. මේ ඔවුන්ගේ කතාන්දරය යි.
ඉන්දියානු වන පෙතින් ඇරඹී චීන දේශසීමාව ද ඉක්මවමින් වල්මත් වී අන්තයේ බුරුමයේ රිංගන් නුවරින් මිනිස් වාසයකට ළඟා වූ ඒ ත්‍රාසජනක කතාවයි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Bihisunu Charikawa-බිහිසුණු චාරිකාව”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat