15% OFF
Bidunu Athithaya – බිඳුණු අතීතය
රු1,190.00
තම දියණියව බදාගෙන ඉන්නා අතරේ එලයින්ගේ දෑස් කඳුලින් තෙත් විය. මම දැඩි ව කෙල ගිල්ලෙමි. එදවස ඇනා කෙතරම් බියපත්ව සිටියාදැයි මා සිතුවාද? නැත. මා දුටුවේ කෝපයට පත්, පාලනයෙන් තොර දරුවෙකි.
සිදු වූ දේ පිළිබඳව වඩා හොඳ අවබෝධයක් සහ සම්පූර්ණ චිත්රයක් ලබා ගැනීමට සමහර කතන්දර පවසන තෙක් බලා සිටිය යුතුය. ඇනාගේ කතාව ඉන් එකකි.







Reviews
There are no reviews yet.