Keheli.lk

20% OFF

Bhawanirodha-භවනිරෝධ

රු1,160.00


ධම්මදියා තෙරණියෝ ඉමහත් ගෞරවයෙන් යුතුව දමරකිත තෙරණුවන්ගේ පාද නමස්කාර කළහ. කල්ප කාලාන්තරයක් තිස්සේ ඔසොවාගෙන ආ සාංසාරික ප්‍රේමයක මහා බර ඔලොගුව පසෙක තැබීම පහසු නැතත් එය කළ යුතුමය.

නමුත් ගැටලු බොහොමයක් ඉතිරිව තිබේ. අනේක සහස්‍ර ශිලයන්ගෙන් යුත් පැවිද්දේ රැඳෙමින්, බුද්ධ චීවරය ආයුධයක් කරගනිමින්, “රට රකිනු පිණිස” යන්න ඉදිරියට ගෙනෙමින් “ පෙර සිරිත” බිඳ සම්මුතියෙන් ථුල්ලත්ථන කුමරු රජු ලෙස නම් කළ සංඝයා වහන්සේ ‘දෘෂ්ඨි ග්‍රහණය, උපාදාන ග්‍රහණය හා අන්තවාදී වීම නොකළේද? සංඝ රත්නය රජුන්ට ළං වූ කල බුද්ධ චීවරය ලෝකාපවාදයට ලක් නොවන්නේද ? එය බුද්ධ ශාසනයේ ආයුෂ සඳහා අහිතකර ලෙස බලනොපාන්නේද?

Category: Author: Publisher:

Reviews

There are no reviews yet.

Be the first to review “Bhawanirodha-භවනිරෝධ”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat