10% OFF
Bashmawasesa-භෂ්මාවශේෂ
රු855.00
අස්සජි හිමි ද සිරිමන්ත ද දෙමස්සිනෝ වූහ. දෙදෙනාම ජීවිතයේ නව අරුත් සොයා ගිය දෙදෙනෙකි…
එලීනාගේ ජීවිතය සිර වූයේ මේ දෙදෙනා අතරටය.
මුළු සිද්ධි මාලාවම නව දිසාවකට හැරෙන්නේ එලීනාගේ පැමිණීමත් සමගය.
අස්සජි හිමි ජීවිතයේ සැබෑ අරුත සොයා ගත්තේ එලීනා නිසාය. සිරිමන්තගේ ජිවිතයේ හැරවුම් ලක්ෂය වන්නේ ද එලී නාමය.
එහෙත් එලීනාට වෙන් වූ ඉරණම ශෝක ජනකය…
චරිත තුනක් වටා ගෙතෙන මෙම නවකතාව පාඨකයාගේ ජීවතාවබෝධය අතිශය පුළුල් මුදුන් තලයකට ගෙන යන්න සේම, කතා පුවතක් වශයෙන් නොසිතු සිදුවීම් දාමයකින් යුතු කතා පුවතක්ද වන්නේය…










Reviews
There are no reviews yet.