15% OFF
Barlinayen liyumak-බර්ලිනයෙන් ලියුමක්
රු1,428.00
“ඔයා හරිම අපූරු සුන්දර කෙල්ලකේ. අද ඔයාට මුණගැසුණු පිරිමින්ට ඔයා අමතක වෙන එකක් නැහැ. ඒ තරම් හොඳට ඔයා ඒ අය සමඟ හැසිරුණා. කතාබහ කළා. ඒගොල්ලෝ ඔයා සතූටින් තියන්න ඕනෑම දෙයක් කරයි. අපට ළඟදීම අප කවුද කියා ඒ අයට නැවතත් මතක් කරන්න පුළුවන්.” මුහුණ රත්ව එද්දී මම ඔහුගේ බසට අවනතව හිස වැනුවෙමි. එතරම්ම බලපෑම් කිරීමේ හැකියාවක් මට ඇතැයි විශ්වාස කළ නොහැකි තරම්ය.








Reviews
There are no reviews yet.