10% OFF
Bareththu – බරෙත්තු
රු1,080.00
“තරහ අවසර බිසවුනි, බලය යනුවෙන් බිසවුන් වහන්සේ අදහස් කළේ කුමක් දැයි මම නො දනිමි. මට හැඟෙන දේ පවසන්නට ඉඩ දෙන්න. මා දන්නා හැටියට බලය අයත්වන්නේ රජතුමාටයි. එතැනින් මෙහා කිසිවෙකුට බලයක් නැහැ. තිබෙන්නේ අණ පිළිපැදීමයි. රටවැසියාට තිබෙන්නේ බලයක් නොව අයිතියක්. අපගේ අයිතිය ඒ බලය හොඳ වුවත්, නරක වුවත් එය දරාගෙන ඉවසා සිටීමේ අයිතියයි. ඒ අයිතිය පිළිනොගන්නාට කියන්නේ කැරලිකාරයා කියලයි.”
“කළුනික සොයන්නාක් මෙන් ඇය සොයමින් සිටිය තම දීර්ඝ කාලීන සැලසුම ක්රියාවට නැංවිය හැකි අප්රමාණ මිනිසෙකි. නෛසර්ගික ශක්තිය සහිත පෙරුම් පිරූ මිනිසෙකි. උත්තුංග ප්රඥාවකින් යුත් දූරදර්ශී මිනිසෙකි. නිමේෂයකින් සක්රීය විය හැකි ජව සම්පන්න මිනිසෙකි. මියෙම්වා හෝ රැකෙම්වා යන අදිටනින් යුත්, කාලය ද, ජීවිතය ද තම අරමුණු වෙනුවෙන් කැප කළ හැකි
මිනිසෙකි.”










Reviews
There are no reviews yet.