15% OFF
Bana kusum-බාණ කුසුම්
රු850.00
2021 ස්වරණ පුස්තක සම්මාන අවසන් වටය සඳහා නිර්දේශිත නවකතාව
ඒ නග්න ස්ත්රී ප්රතිමාව දිහා බලනකොට පරම්පරා දහයකට එහා ඉතිහාසයක් තමන් ඉදිරියේ දෑස දල්වගෙන ඉන්න වග ඈට දැනුණා. මැජික් කණ්ණාඩියකින් බලනව වගේ ඉතිහාසයේ සුළි කුණාටුවලට හසු වුණු ගැහැනු රූප ගණනාවක් ඒ අස්සෙන් පේන්න පටන් ගත්තා. සමහර විට මායා බලයකින් වගේ ඒ දැවමුවා ප්රතිමාව ගුප්ත ඉතිහාසයේ අගාධයකට තමන් ඇදගෙන යනව කියල ඈට හැඟුණා.







Reviews
There are no reviews yet.