Keheli.lk

10% OFF

Baldiyasge lanka purawruththaya-බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය

රු1,125.00

17 වන සියවසේදී මෙරට විසූ ෆිලිප්පුස් බැල්ඩියස් නම් ලන්දේසි දේවගැතිවරයෙකු විසින් ලියන ලදුව 1672 දී මුල්වරට පළ වූ A true and Exact Description of The Most Celebrated East India Coasts of Malabar and Choromandel. As also the Great lsland of Ceylon නම් ග්‍රන්ථය රොබට් නොක්ස්ගේ සුප්‍රකට ග්‍රන්ථය තරමටම අගනා එකකි. මෙහි පළවන්නේ එම ග්‍රන්ථයේ ලංකාවට අදාළ Description of Ceylon නම් කොටසෙහි පූර්ණ සිංහල පරිවර්තනයයි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Baldiyasge lanka purawruththaya-බැල්ඩියස්ගේ ලංකා පුරාවෘත්තය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat