a
20% OFF
Awasan katayuthu dilliyedi-අවසන් කටයුතු දිල්ලියේදී
රු1,120.00
ප්‍රේර්නා …
දිල්ලියේ සල්ලිකාර පවුලක කෙල්ල…
තට්ටු තුනේ ගෙදර , තුන්වෙනි තට්ටුවේ උඩින් තියන රූෆ් ටොප් එකෙන් බිමට..
වැටුනද ?
පැන්නද ?
තල්ලු කළාද ?
ඒ ගෙදරම තුන්වෙනි තට්ටුවේ හිටපු ප්‍රෙර්නගේ තරුණ බාප්පා ආදිත්‍ය…
එයාගේ ඇඳ උඩම ..
මැරුණද ?
මැරුවද ?
සිය දිවි නසා ගත්තද ?
කේශව් අංජලී කේශව්ටයි..
ඇත්තටම ආදරේ කළාද ?
බොරුවට ආදරේ කළාද ?
ආදරේ කළේම නැද්ද ?








Reviews
There are no reviews yet.