10% OFF
Awasan Geethaya-අවසන් ගීතය
රු697.50
ජීවිතය ගීතයක් බව ඔහු හඳුනාගත්තේය. ආරම්භයේදී එය අභිරහසකි,අවසානයේදී එහි ඇත්තේ තහවුරු කිරීමකි. නමුත් ඒ සියල්ලේ වටිනා බව පසක් කරනා රසභාවයන් ඇතුළත් වී ඇත්තේ එහි මධ්‍යයේය….
වසර ගණනාවකට පසු පළමුවරට තම පැනයන්ට පිළිතුරු ලැබී ඇති බව ඔහු දැනගත්තේය… දෙවියන් සෑම තැනකම, සෑම මොහොතකම සිටිනා බවත්, සෑම කෙනෙකුටම හමුවන බවත් ඔහු අවසානයේදී වටහාගත්තේය.. සිය දරුවන් හා ගෙවුණු පසුගිය මාස කිහිපය තුළ ඔහුට දෙවියන්ගේ එම ශුද්ධ වූ ස්පර්ශය නොඅඩුව ලැබී ඇති බව ඔහු පසක් කරගත්තේය…
Availability: In stock









Reviews
There are no reviews yet.