Keheli.lk

10% OFF

Athuru kathawak-අතුරු කතාවක්

රු697.50

මිනිස්සු, මිනිස්සු, තමන්ගේ දරු පවුලෙන් එහාට ලෝකයක් නැති ඔහේ දැක්කෙන මිනිස්සු. ඔවුන් දෙස බලාගෙන තමන්ටම කියාගත්තාක් සේ කියූ කුමාර ආපසු ඔහු දෙසට නැඹුරු වී සෘජුව ඔහු දෙස බැලුවේය. ‘අපි ඉන්නෙ තනි තනියෙන් තම තමන්ගේ ලෝකවලට කොටු වෙලා ඉන්ඩ පුළුවන් කාලෙක නෙමෙයි. මේක ගල් ගැහිල තිබ්බ හැම දෙයක්ම දියවෙලා, ඉතිහාසෙ චලනය වෙන්ඩ පටන් අරන්, ඒකෙ ගියර්, දැතිරෝද අපේ අතට අහුවෙන ගාණට ඉස්මත්තට එන කාලයක්. ඒක ඉබාගාතෙ යන්ඩ නොදී අල්ලල හරි පාරකට දාගන්ඩ කාට හරි මැදිහත් වෙන්ඩ, කැප වෙන්ඩ වෙනව. ඔය ලස්සනට සෙනඟ ගැවසෙන ස්ටේෂන් වල පැත්තක අන්ධකාර එක්ටැම් ගෙවල් වගේ පුංචි ගොඩනැගිලි වලට වෙලා තට්ට තනියම ඉඳන් කෝච්චිය හරි පිල්ලට දාන සිග්නල්කාරයෝ වගේ?

Reviews

There are no reviews yet.

Be the first to review “Athuru kathawak-අතුරු කතාවක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat