Keheli.lk

15% OFF

Athma Wishwasaya Godanaga Ganima Saha Sith Dina Ganime Prayogika Upakrama – ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම සහ සිත් දිනා ගැනීමේ ප්‍රායෝගික උපක්‍රම

රු1,020.00

” මතුපිට විශ්වාස ප්‍රතිඵල රහිතයි. එහෙත් ඇතුළාන්ත විශ්වාස ප්‍රතිඵල සහිතය ” යි මාටින් ලුතර් කිං පවසයි. විශ්වාසයේ ක්‍රියාකාරි බලපද්ධති සමඟ වඩාත් කිට්ටු සම්බන්ධතාවයක් ඇත්තේ යටි සිතටයි. ඇතැම් විට යටි සිත ක්‍රියා කරන ආකාරය, කෙනෙකුට වටහා ගන්නට නොහැකියි. ‘ මම දිනනවා’ යැයි උඩු සිත ක්‍රියා කළ ද සමහර විට ‘මම පරාජය වේ යැයි යටි සිත ක්‍රියා කරන්නට හැකියි. යටි සිත පරාජය ජයග්‍රහණය කරයි. උඩු සිත ජයග්‍රහණය පරාජය කරයි.

එහෙයින් ඔබ යමක් යටි සිතට කැඳවීමේදී පරෙස්සම් සහගත විය යුතුය.

Reviews

There are no reviews yet.

Be the first to review “Athma Wishwasaya Godanaga Ganima Saha Sith Dina Ganime Prayogika Upakrama – ආත්ම විශ්වාසය ගොඩනගා ගැනීම සහ සිත් දිනා ගැනීමේ ප්‍රායෝගික උපක්‍රම”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat