Keheli.lk

20% OFF

Athithayata kawluwak

රු720.00

අතීතයට අයත් කරුණක් ජීවමාන වනුයේ එය වර්තමානයේදී සජීවිකරණයට ලක් කිරීමෙනි. එසේ නොවනා තාක් කල් ඉතිහාස කරුණක් ස්ථිතික පාෂාණ භූතයකි. මෙම කෘතියේ දී කතුවරයා එය සිදු කර ඇති ආකාරය ගින් ඔහු අතීතය ගැන මෙන්ම වර්තමානය ගැන කල්පනා කරන ආකාරය කෙබඳු ද යන්න තීරණය කිරීම පාඨකයා වන ඔබ සතු වගකීමකි.”

රාජ් සෝමදේව –

පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කොචාර්ය

“මෙම කෘතිය සම්පාදනය කළේ ප්‍රධාන කොටම සාමාන්‍ය පාඨකයා සඳහාය. නමුත් වැඩිදුර අධ්‍යනය කිරීමට කැමති අයෙක් වේ නම් අදාළ මූලාශ්‍ර දක්වා ඇත. මේ තුළ හිතළු නැත. එනිසා ඕනෑම විද්‍යාර්ථියෙකුට වුවද සුදුසු යැයි සිතමි.”

කර්තෘ –

Reviews

There are no reviews yet.

Be the first to review “Athithayata kawluwak”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat