Keheli.lk

15% OFF

Asirimath Minis Molaya – අසිරිමත් මිනිස් මොළය

රු807.50

පද්මා ගුණසේකර විසින් ලියා ඇති අසිරිමත් මිනිස් මොළය ග්‍රන්ථය තුළින් ගුරු දෙගුරුන් වෙත මනෝ විද්‍යාත්මක ආමන්ත්‍රණක් කෙරෙයි.                                                                                                                                 *ඔබේ දරුවාගේ මොළය මව්කුස  සිටින කාලයේ පටන් සංවර්ධනය කළ හැකි අන්දම

* දරුවා උපන් පසු වැඩිහිටියන් ලෙස අප අවදියෙන් කටයුතු කොට, දරුවාගේ මොළය සංවර්ධනය කළ හැකි අවස්ථා හා ඉත් දරුවාගේ පෞරුෂය බුද්ධිය ඉගෙනුම් හා කුසලතා සපිරි යහපත් දරුවකු නිර්මාණය වන අයුරු.

*ඌනතා සහිත මොළය නිසා බිහිවන අසාමාන්‍ය චර්යා සහිත දරුවන් හඳුනාගෙන සමාජයට ගලපා ගත යුතු අන්දම.

* මෙලොව පවතින සෞන්දර්ය මිහිස් මොළය සංවර්ධනය කර, නව නිපැයුම් උපදවන අයුරු, පර්යේෂණ අනාවරණ සමඟ මනෝ විද්‍යාත්මකව ඉදිරිපත් කරයි.

* අධ්‍යාපන මනෝ විද්‍යාව හා ළමා සංවර්ධනය විෂය උපාධි, පශ්චාත් උපාධි සදහා ඉගෙනීමට අවශ්‍ය තරම් මේ පොත විෂය කරුණු ඉදිරිපත් කර ඇත.

Reviews

There are no reviews yet.

Be the first to review “Asirimath Minis Molaya – අසිරිමත් මිනිස් මොළය”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat