15% OFF
Arthamonoulage kathawa – ආර්තමොනෝවිලාගේ කතාව
රු510.00
ආර්ත මොනොව් පවුලේ පරම්පරා තුනක කතාවක් ලෙස රුසියානු ඉතිහාසයේ වැදගත් කාල පරිච්ඡේදයක් ආවරණය කරමින් ගෝර්කි විසින් රචිත මේ කෘතිය රුසියානු මහා ලේඛක ලියෝ තෝල්ස්ටෝයිගේ මෙන්ම සෝවියට් දේශයේ නිර්මාතෘ ව්ලැදිමීර් ඉල්යිච් ලෙනින්ගේ ද නොමඳ අවධානයට සහ විචාරයට ලක්වූවකි. විශේෂයෙන් ම මෙහිදී ගෝර්කි ලෙනින් සමග පැවැත්වූ සංවාද කෘතිය රචනයේ ලා ගෝර්කිට බලපෑ අතර ඉතා උසස් නවකතාවක් බවට එය පත් කිරීමට ද හේතු වූවේ ය. ගෝර්කිගේ කෘති අතරින් උසස්තම කෘතියක් සේ සැලකෙන මෙය ලොව පුරා විචාරක පාඨක දෙපාර්ශවයේ ම ඇගයුමට ලක්වූවකි.
Out of stock








Reviews
There are no reviews yet.