Keheli.lk

10% OFF

Aragalaye Athuru Kathawak – අරගලයේ අතුරු කතාවක්

රු945.00

“අරගලයක අතුරු කතාවක් “මනුෂ්‍යත්වය ගරු කරන සැවොම රසවිඳිය යුතු නිර්මාණයක් වන බව මගේ නැඟීම යි.

නිර්මාණශීලි ලේඛකයකු වන නිහාල් පී. ජයතුංගයන්ගේ බොහෝ නිර්මාණ වලින් ද විසදව ඇත්තේ මෙම නවකතාවෙන් සමාජයට ලබා දීමට වෙර දරන පණිවිඩයම සමාජගත කිරීම වේ.

ඔහු සැමවිට ම පාහේ සිය නිර්මාණ වලින් කියාපෑමට උත්සාහ කළේ බලයේ උමතුවෙ ක්‍රියාවලින් පීඩා විඳින අහිංසකයන්ගෙ වේදනාව සිතුවම් කිරීමට ය.

වරෙක ඔහු සිය පන්හිඳ අසරණයින් සන්තර්පණය කරන වටාපතක් සේ භාවිත කරයි.

තවත් වරෙන එම පන්හිඳ ම අසරණයින් තළා පෙළා VIP කාරයින්ගේ සැබෑ තතු චිත්‍රණය කරයි. අරගලයේ අතුරු කතාවත් කල්පිතයකි.

වර්තමානයේ ජීවත් වන සැබෑ චරිතවලට සමාන චරින නිර්මාණය කරමින් මෙය රචනා කිරීම තුළින් සියුම් සමාජ විශ්ලේෂණයක් කිරීමට කතුවරයා දැරූ වෑයම සාර්ථක වී ඇත. එය සුන්දර වියමනකි.

Reviews

There are no reviews yet.

Be the first to review “Aragalaye Athuru Kathawak – අරගලයේ අතුරු කතාවක්”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat