20% OFF
Andakaraye rajina – අන්ධකාරයේ රැජින
රු1,840.00
සෙලේනා සදෝතියන්, රාජකීය ඝාතකයා, ආඩර්ලන්හි මාරක අවිය…
ඇයගේ නිදහස ලබා ගැනීමට නම්, රජුගේ සතුරන්ගේ ලේ වැගිරිය යුතු වුවද, කිරුළෙහි පැවැත්ම වෙනුවෙන් තවකෙකු මරා දැමීම ඇයට සිදු කළ හැක්කක් නොවීය.
ඇය සිදුකළා යැයි කියන සියළු මරණයන් ව්‍යාජ ලෙස සකසමින් ඇය රජු වෙත පවසන සෑම මුසාවක් නිසාවෙන්ම, ඇයගේ ආදරණීයන්ගේ ජීවිත අනතුරකට හෙළන බව දැන දැනම,
ඇය සටන් කරණුයේ… ඇයගේ නිදහස වෙනුවෙන් ද? ඇයගේ හෘද සාක්ෂිය වෙනුවෙන්ද?
එසේ නොමැති නම්
රාජධානියේ ඉරණම වෙනුවෙන් ද?









Reviews
There are no reviews yet.