20% OFF
Anaraditha – අනාරාධිත
රු360.00
තරු දිහා බලන් සිවුරුහං බාන කවියෙක්… දඩබ්බරයා කී සැණින් ඇඳෙන්නේ ගසගරත්තු මුරණ්ඩු කවි රූපයක් වුව ද එය එසේ නැත. ඔහු කලෙක සිටම තමන්ගේම කවියක් නිමහම් කිරීමට දතකන්නෙකි.
කවිය තමන්ගේ වුව ද අනුන්ගේ සකලවිධ දුක්ඛ දෝමනස්සයන් තම හදට පටවා ගන්නා අපූර්ව සංවේදීතාවෙන් ඔහුගේ කවි ධාරිතාව කටමට්ටම් වී තිබේ. තමන් අමතක කර අනෙකා වෙතට හැරීම, කවියේ තාක්ෂණ ක්‍රමවේද හා කෙතරම්
හැලහැප්පෙන්නේද යන්න ඔහු පයිසෙකට මායිම් නොකරයි. දඩබ්බරයා දඩබ්බරයකු වන්නේ එතැනදීය!
කෙටි ලී බංකුවකි,
අතරමං යුවළකට
නිර්ලෝභීව තම දෙපස පුදන… ඉහළ කෝණයකින්
පහන් කණුවකි, බංකුව දෙස බලන…
ඒ දඩබ්බරයාගේ ප්‍රදීපාගාර හදවතය!
ටිම්රාන් කීර්ති –
Out of stock









Reviews
There are no reviews yet.