20% OFF
Ananda maithreya deshana mala – ආනන්ද මෛත්‍රෙය දේශන මාලා
රු600.00
නූතන සඟ සසුනේ මුදුන් මල්කඩ බඳුව වැඩ සිටි බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියෝ විසිවැනි සියවසේ ශ්‍රී ලංකාවෙන් පහළ වූ අද්විතීය ධර්ම දූතයාණන් වහන්සේ නමකි. සිය දිවි මගේ අසූව, අනූව දශක වල වැඩිම කාලයක් උන්වහන්සේ ගත කරන ලද්දේ එංගලන්තය, ඇමෙරිකාව, ප්‍රංශය, ජර්මනිය ආදී රටවල ධර්ම දූත මෙහෙයේ යෙදෙමිනි. බුදු දහමේ ගැඹුරු දහමි තාර්කික මනසින් හෙබි ඉංග්‍රීසි ජාතිකයනට සරලව කියාදෙමින් උන්වහන්සේ ඉංග්‍රීසි බසින් කරන ලද ධර්ම දේශනා දහස් ගණනකි. මේ ධර්ම දේශනා එංගලන්තය, ඇමෙරිකා ආදි රටවල කුඩා ධර්ම පත්‍රිකා හා පොත් ලෙසින් ප්‍රකාශයට පත් ට ඇත්තේය. ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන් බටහිරදී කරන ලද මේ අනර්ඝ දේශනා සියල්ල පරිවර්තනය කොට ආනන්ද මෛත්‍රෙය දේශන මාලා නමින් වන්නේ ප්‍රථම වරටය. අතිශය විචක්ෂණශීලී මහ පඬිවරයකුගේ නිරවුල් මේ සරල සුන්දර දේශනාවලියේ ද ගැබ් වී ඇත්තේ ය.
Reviews
There are no reviews yet.