Keheli.lk

20% OFF

Amuthu Hora-අමුතු හොරා

රු280.00

අමුතූ හොරා මඩුව ඇතුළට රිංගා තිබුණේ දොරේ අගුල දමා නියෙද්දිමයි.

හැමෝම අගුල දිහාව බැලුවා. දොර අගුලු දමා නියෙද්දි හොරා ඇතුළට ගියේ කොහොමද?

“එනවා එළියට. ඉක්මනට එනවා එළියට”

පොලිස් නිලධාරියා කෑ ගැසුවේ දොර අගූල අරීමින්.

හැමෝම බලා හිටියත් කවුරුවත් එළියට ආවේ නැහැ. තවත් මල් පෝච්චියක් පෙරළී බිඳෙනු ඇසුණා.

Reviews

There are no reviews yet.

Be the first to review “Amuthu Hora-අමුතු හොරා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat