Keheli.lk

20% OFF

Amma – අම්මා

රු1,280.00

‛අම්මා ගැන හිතලා හිතලා ම තමයි මගේ පපුව ඇතුළෙ තියෙන මස් වැදැල්ල හදවතක් වුණේ. මෙතන ඉන්න වැඩි දෙනෙක් ලබන ආත්මයක් විශ්වාස කරනවා. එහෙම ලබන ආත්මයක් තියෙනවා නම් මං කැමතියි ගැහැනියක් වෙලා උපදින්න.ඒ ආත්මේ දී මගේ අම්මා මගේ කුසේ පිරිමි කළලයක් වෙලා උපදින්න ඕන.එතකොට මට පුළුවන් පිරිමි පුතෙක් හදන්න.මං අම්මා වගේ ගෑනියෙක් වෙලා ඒ පුතා වෙනුවෙන් මට පුළුවන් දුක් විඳින්න. ඒ හින්දා නිවන් යන්න ඉස්සෙල්ලා ආයෙත් මගේ බඩේ පිරිමි පුතෙක් වෙලා උපදින්න රත්තරං අම්මේ!’

Reviews

There are no reviews yet.

Be the first to review “Amma – අම්මා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat