Keheli.lk

20% OFF

Ali jinna – අලි ජින්නා

රු320.00

“අලි පින්නා” ආසියාවේ රිදී හඬ (Ali jinnah: Silver Voice of Asia) ලෙසින් නම් කර ඇති මෙම කෘතිය මඟින් අලි ජින්නාගේ ළමා විය, තරුණ විය, වෘත්තීය ජීවිතය මෙන්ම නිදහස්
ස්වෛරී පකිස්ථානයක් නිර්මාණය කිරීමෙහිලා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටු කළ ඔහුගේ කෘතහස්ත දේශපාලන දැනුම් පරිචය හා පෞරුෂත්වය සිංහල පාඨකයාට උකහා ගත හැකි අන්දමින් ඉදිරිපත් කිරීමට විජේකෝන් මහතා සමත් වී ඇත. එමෙන්ම මෙම කෘතිය සම්පාදනය වීමෙන් කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනයට අවකාශය සලසන බව පැවසීම ද කාලෝචිතය.

Reviews

There are no reviews yet.

Be the first to review “Ali jinna – අලි ජින්නා”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat