Keheli.lk

10% OFF

Akrawe athpitapatha – අක්‍රාවේ අත්පිටපත

රු810.00

සුන්දරත්වය සැම නිර්මාණයකම පවතී. නමුත් භයානක කරුණ වනුයේ මනුෂ්‍යයන් වන අපි නිතරම දිව්‍යමය ශක්තියෙන් වෙන් කර තැබීමයි. අනෙක් මිනිසුන් අප ගැන සිතන දෙයට අනුව තමන්ව හැඩ ගස්වා ගැනීමට අපි උත්සුක වෙමු. අපි අපගේම සුන්දරත්වය ප්‍රතික්ෂේප කරමු. මන්ද අන්‍යයන්ට එය වටහා ගැනීමට හෝ හඳුනා ගැනීමට හෝ නුපුළුවන් බැවිනි. අප අප ලෙසින් පිළිගැනීම වෙනුවට අප කරනුයේ අවට දකින්නට ඇති දෑ අනුකරණය කිරීමයි. අන්‍යයන් ‘සුන්දරයි’ කියා සිතන අයුරින් කිරීමට අපි උත්සාහ කරමු.
ඉදින් ක්‍රම ක්‍රමයෙන් අපගේ ආත්මය විවර්ණ වී යයි. අපගේ අධිෂ්ඨානය දුබල වෙයි. ලෝකය වඩා සුන්දර තැනක් කිරීමට අප කෙරෙහි වූ ශක්‍යතාව මැළවී යයි.

Out of stock

Reviews

There are no reviews yet.

Be the first to review “Akrawe athpitapatha – අක්‍රාවේ අත්පිටපත”

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Open chat