20% OFF
Ahimi Rasa Mathaka Soya – අහිමි රස මතක සොයා
රු440.00
කියෝතෝවේ පිහිටි කමොගවා අවන්හල සුවිශේෂි එකකි. ඔබ මීට වසර ගණනාවකට පෙරාතුව වුවද ආහාරයට ගත් කෑම වේලක් ඒ රසයෙන්ම, ඒ විදියටම සැදීමට ඔවුහු සමත් වෙති. නාගරේ කමොගවා සහ ඔහුගේ දියණිය කොයිෂි කමොගවා මේ අවන්හල පවත්වාගෙන යනු ලබති. සකුරා මල් පිපෙන කියෝතෝවේ ගං ඉවුරු දිගේද හිගෂි හොන්ගන්ජි පන්සල අවට පිහිටි කරසුමා දෝරි, ශොමෙන් දෝරී වැනි වීදිවල ඇවිද යාමට ඔබට හැකිය. උණුසුම් ආහාරයක රස සුවඳ මනාව ඔබේ මනසට දැනෙන නිසා පොත කියවන අතරේ ඔබට කුසගින්නක් දැනුණහොත් එය පුදුමයක් නොවේය.







Reviews
There are no reviews yet.